ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟය සදහා මහේල ජයවර්ධනගේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සුදුසුකම් ලැබුවා.
ඒ දිල්හි කැපිටල්ස් කණ්ඩායම සමඟ ඊයේ පැවතුණු තරඟයෙන් ලකුණු 57ක ජයක් ලබමින්.
මෙම තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වීමට නියමිතව තිබෙන අතර මෙම තරඟයෙන් ජයග්‍රහණය කණ්ඩායම දිල්හි කැපිටල්ස් කණ්ඩායම සමඟ තවත් තරඟයක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.


