ඔක්ස්ෆර්ඩ් කොරෝනා මර්දන එන්නත් මිලියන හතරක් සූදානම්
Friday, 06 November 2020 - 7:56 | Views - 1,977
ඔක්ස්ෆර්ඩ් කොරෝනා මර්දන එන්නත් නත්තල් සමයේ ලබාදෙන බව බි්රතාන්ය කාර්ය සාධක බළකායේ ප්රධානී කේට් බින්හැම් ප්රකාශ කරයි.
මේ වනවිට එම එන්නත් මිලියන හතරක් සූදානම් බව පවසන ඇය මුලින්ම එය සේවකයන්ට ලබාදෙන බව පැවසූවාය.
එම එන්නතින් කොරෝනා ආසාදනය වීම නතර වන බවද ඇය පළ කළාය.
Share This Article