ඔක්ස්ෆර්ඩ් කොරෝනා මර්දන එන්නත් මිලියන හතරක් සූදානම්
Friday, 06 November 2020 - 7:56 | Views - 1,978
ඔක්ස්ෆර්ඩ් කොරෝනා මර්දන එන්නත් නත්තල් සමයේ ලබාදෙන බව බි‍්‍රතාන්‍ය කාර්ය සාධක බළකායේ ප‍්‍රධානී කේට් බින්හැම් ප‍්‍රකාශ කරයි.
 
මේ වනවිට එම එන්නත් මිලියන හතරක් සූදානම් බව පවසන ඇය මුලින්ම එය සේවකයන්ට ලබාදෙන බව පැවසූවාය.

එම එන්නතින් කොරෝනා ආසාදනය වීම නතර වන බවද ඇය පළ කළාය.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top