ට්‍රම්ප් ගොඩනැඟිල්ලට දැඩි ආරක්ෂාව
Friday, 06 November 2020 - 7:53 | Views - 2,882
ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට අයත් ට්‍රම්ප් ගොඩනැඟිල්ලට පොලිසිය දැඩි ආරක්ෂාව ලබාදී ඇත.
මෙම ට්‍රම්ප් ගොඩනැඟිල්ල අසළට අපද්‍රව්‍ය ප්‍රවාහනය කරන විශාල රථ ගෙනැවුත් හරස් කර තිබේ.
ඇමරිකානු මාධ්‍ය පැවසුවේ විරෝධතාකරුවන් විශාල පිරිසක් ට්‍රම්ප් ටවර් ගොඩනැඟිල්ල ඉදිරියේ විරෝධතා පවත්වන බවයි.
මෙම විරෝධතාකරුවන් කලූ ජාතික ජෝර්ජ් ප්ලොයිඞ්ගේ මරණය සම්බන්ධයෙන් විරෝධතා දැක්වූවන් බව වාර්තා වේ.
Share This Article