රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් ගැන හෙළි කරන්න
Friday, 06 November 2020 - 7:48 | Views - 459
කොරෝනා ආසාදිතයින් කඩිනමින් හඳුනා ගැනීම සඳහා සිදුකරන රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් හෙවත් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකිරීමට අදාළ සාම්පල තොගයක් දිවයිනට රැගෙන ඒම සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ යුතු බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය පවසනවා.
කොළඹ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති රවී කුමුදේශ් මේ බව කියා සිටියා.
Share This Article