සී සාමින් සිටි 16 හැවිරිදි සිසුවෙක් ජීවිතක්ෂයට
Friday, 06 November 2020 - 7:46 | Views - 2,672
බද්දේගම, අකුරැටිය ප්‍රදේශයේ පිහිටි වෙල්යායක අත්ට්‍රැක්ටරයකින් සී සාමින් සිටි පාසල් සිසුවෙක් ඊයේ (05) පෙරවරුවේ විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙක් බවයි පොලිසිය පවසන්නේ.

සී සාන අතර තුර කුඹුරට ජලය ලබා ගැනීමට ඇති ජල මෝටරයට විදුලිය සපයා තිබූ විදුලි රැහැනේ පැටලීමෙන් සිසුවාට විදුලි සැර වැදී ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බද්දෙගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වන අතර මරණය පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණය හෙට (06) ගාල්ල කරාපිටිය රෝහලේ දී පැවත්විමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top