බස් ගාස්තු වැඩි වෙයිද ?
Friday, 06 November 2020 - 7:41 | Views - 496
අවම බස් ගාස්තුව රුපියල් 20 දක්වාත් සාමාන්‍ය බස් ගාස්තුව සියයට 50කිනුත් ඉහළ නංවන ලෙස ඉල්ලා ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ජාතික ගමනාගමන කොමිසමට යෝජනාවලියක් භාර දී තිබෙනවා.
මේ අතර ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ සාමාන්‍ය බස් ගාස්තු වැඩි කිරීමට තීරණයක් ගෙන නොමැති බවයි.
Share This Article