යළිත් තමාට ජනපති ධූරය ලැබේවා කියා ට්‍රම්ප් දෙවියන් යදියි -[Video]
Thursday, 05 November 2020 - 19:47 | Views - 1,635
ජනපති ධූරය යළිත් තමාට ලැබෙන්නැයි කියා ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවියන් යැදීමක් සිදු කර තිබෙනවා.   

ට්‍රම්ප්ගේ අධ්‍යාත්මික උපදේශිකා පෝලා වයිට්  විසින් මෙය සිදු කර තිබෙන අතර ජනපති ධූරය යළි ට්‍රම්ප්ට ලැබේවා යැයි කියා ප්‍රාර්ථනා කරමින් මෙම විශේෂ දේව යාඥා වැඩසටහන පවත්වා ඇති බව සඳහන්.

"I hear victory, victory, victory, victory, victory, victory, victory, victory right now in the corners of heaven" adding that, "angles are being dispatched right now."

White took aim at "demonic conspiracies", "demonic agendas", and "every demonic spirit", claiming they have "hijacked the election" and "hijacked the will of God" as well as his choice for the White House යනුවෙන් ඇය දෙවියන්ට යාඥා කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය ඇසුරෙනි

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top