මාවනැල්ලේ මනාළ යුවළකට කොරෝනා
Thursday, 05 November 2020 - 16:50 | Views - 1,075
පසුගියදා මාවනැල්ල ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයක මනාළ යුවළකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා මේ වනවිට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ පැවසුවේ මෙම විවාහ මංගල උත්සවයට සහභාගී වූ 120 කට වැඩි පිරිසක් මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇති බවයි.

මනාළ යුවළට අමතරව මනමාලියගේ මවට ද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

මේ අතර අද (05) දිනයේදී තවත් ආසාදිතයින් 765 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගියා.

ඒ අනුව දිනකදී සුවය ලබා වැඩිම පිරිසක් නිවෙස් වෙත යනු ලැබුවේ අද දිනයේදී වීම විශේෂත්වයක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top