ඇඳිරි නීතිය ඉවත් කළ පසු ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩි ලෙස නිරීක්ෂණය කරන්න
Thursday, 05 November 2020 - 16:40 | Views - 663
ඇඳිරි නීතිය ඉවත් කළ වහාම ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩි ලෙස නිරීක්ෂණය කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද (05) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
Share This Article