මම දිගටම ටෙනිස් ක්‍රීඩා කරනවා - දැන්ම විශ්‍රාම යන්නේ නැහැ
Thursday, 05 November 2020 - 16:32 | Views - 288
ටෙනිස් ක්‍රීඩාවේ සිටින දක්ෂතම මෙන්ම ජනප්‍රිය ටෙනිස් ක්‍රීඩකයෙක් තමයි රොජර් ෆෙඩරර්  කියන්නේ.

මේ වන විට ටෙනිස් ක්‍රීඩාවේ ඉහලම තලයේ වැජඹෙන මෙම අපුරු තරුව මෙම අවුරුද්දේ ජනවාරි මස සිට ක්‍රීඩා පිටියේ දක්නට ලැබුනේ නැහැ. ඒ ඔහු දණහිසේ ආබාධයකට ලක්වීමත්  සමඟයි.

කෙසේවෙතත් තමන් මෑතකදී කිසිසේත්ම විශ්‍රාම නොයන බවත් 2021 වර්ෂයේදීද ටෙනිස් ක්‍රීඩා කරන බවටත් ඔහු පවසා තිබුනා. ඔහු පල කල අදහස් කිහිපයක් තමයි මේ.

“මම අනිවාර්යයෙන්ම දැන් විශ්‍රාම යන්නේ නැහැ,  “මම පසුගිය සතියේ පුහුණුවීම්  කළා, මම ජනවාරි මස මුල සිට අනිවාර්යෙන්ම ක්‍රීඩා කල  යුතුයි.මම තවමත් මගේ නැවත පැමිණීම වෙනුවෙන් සටන් කරනවා, මට ක්‍රීඩා කිරීමට  අවශ්‍යයි, එමෙන්ම හොඳම ක්‍රීඩකයන් සමඟ ක්‍රීඩා කිරීමට මම තවමත් කැමතියි. " යනුවෙනි .




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top