එංගලන්තය දෙවෙනි වරටත් Lockdown කිරීමට සැරසෙයි
Thursday, 05 November 2020 - 15:36 | Views - 391
පැතිරයන කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් එංගලන්තය දෙවන වතාවටත් Lockdown කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එරට පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහාය ඇතිව මෙම යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර ඒ සඳහා හිමිවූ ඡන්ද සංඛ්‍යාව 477ක්.

බොරිස් ජොන්සන්ගේ මෙම යෝජනාවට විරුද්ධව හිමිවුණේ ඡන්ද 39ක් පමණයි.

ඒ අනුව එංගලන්තය සති 04 කාලයකට Lockdown කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වනවිට එංගලන්තයේ පුද්ගලයින් 1,099,059ක් කොවිඩ් 19 වසංගත තත්ත්වයට ගොදුරු වී ඇති අතර එරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 47,742ක්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top