වැලිකඩ බන්ධනාගාරයේ 7කට කොරෝනා ආසාදනය වෙයි
Thursday, 05 November 2020 - 14:06 | Views - 485
වැලිකඩ බන්ධනාගාරයේ පිරිමි රැඳවියන් දෙදෙනෙකුට, කාන්තා රැඳවියන් සිව්දෙනෙකුට සහ බන්ධනාගාර නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය තහවුරු කළා.
ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ සියලු රැඳවියන් PCR පරීක්ෂාව සඳහා යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.
Share This Article