IPL අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන තීරණාත්මක තරඟයක් අද
Thursday, 05 November 2020 - 12:55 | Views - 425
ඉන්දියන් ප්‍රිමියර් ලීග්  තරඟාවලියේ මෙතෙක් සුදුසුකම් ලැබූ කණ්ඩායම් හතරින්  අවසන් මහා තරඟය සදහා තේරී පත් වීමට සුදුසුකම් ලබන තීරණාත්මක තරඟයක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා .

දිල්හි කැපිටල්ස්  කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන මෙම තීරණාත්මක තරඟයෙන් ජයග්‍රහණය ලබන කණ්ඩායම අවසන් මහා තරගය සදහා ක්‍රීඩා කරන අතර මෙම තරඟයෙන් පරාජය වන කණ්ඩායමට  තෙවෙනි සහ සිව්වන කණ්ඩායම් අතර පවත්වන තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම සමඟ තවත් තරඟයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වෙනවා .

කෙසේවෙතත් අද පැවැත්වෙන මෙම තරඟය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරඟයක් වන අතර මෙම කණ්ඩායම් දෙකම මෙවර තරඟාවලියේ  සිටින ශක්තිමත්ම කණ්ඩායම් දෙක බවට සැලකෙන බවටයි ඉන්දීය මාධ්‍ය සදහන් කරන්නේ .

අද තරඟය සදහා ක්‍රීඩා කරනු ඇතැයි සිතන www.espncricinfo.com සදහන් වන  කණ්ඩායම් දෙක මෙන්න .

Likely XIs
Mumbai Indians 1 Quinton de Kock (wk), 2 Rohit Sharma (capt), 3 Suryakumar Yadav, 4 Ishan Kishan, 5 Kieron Pollard, 6 Hardik Pandya, 7 Krunal Pandya, 8 Rahul Chahar, 9 James Pattinson, 10 Trent Boult, 11 Jasprit Bumrah

Delhi Capitals: 1 Shikhar Dhawan, 2 Prithvi Shaw, 3 Ajinkya Rahane, 4 Shreyas Iyer (capt), 5 Rishabh Pant (wk), 6 Marcus Stoinis, 7 Axar Patel, 8 Kagiso Rabada, 9 R Ashwin, 10 Daniel Sams, 11 Anrich Nortje



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top