ශ්‍රී ලාංකික මොහොමඩ් නිසාම්ඩීන් ත්‍රස්ත චෝදනාවක පැටලූ අර්සලාන් කවාජාට සිරදඬුවම්
Thursday, 05 November 2020 - 11:20 | Views - 612
ඕස්ට්‍රේලියාවේ ආචාර්ය උපාධිය හදාරමින් සිටි ශ්‍රී ලාංකික මොහොමඩ් නිසාම්ඩීන් ව්‍යාජ ත්‍රස්ත චෝදනාවක පැටලූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජාගේ සොහොයුරු අර්සලාන් කවාජාට එරට අධිකරණය මගින් වසර හතරහමාරක සිරදඩුවමක් නියම කර තිබෙනවා.

නිව් සවුත් වේල්ස් සරසවියේ සිය සගයෙකු වූ නිසාම්ඩීන්ට එරෙහිව අර්සලාන් කවාජා, එලෙස චෝදනාවක් ගොනුකර ඇත්තේ ඔහුගේ මිතුරියක පිළිබඳ ඊර්ෂ්‍යා සහගත සිතුවිල්ලකින්.

කෙසේ නමුත්, කවාජාට නියම කළ වසර හතරහමාරක සිරදඩුවම වසර දෙකහමාරකට අඩු වන්නේ ඔහු 2018 වසරේ දෙසැම්බරයේ සිට අත්අඩංගුවේ පසුවන බැවින්.

අර්සලාන්ගේ චෝදනා නිසා ශ්‍රී ලාංකික නිසාම්ඩීන්ට මාස 6 ක කාලයක් අධි ආරක්ෂිත බන්ධනාගාරයක රැදී සිටීමට සිදුවුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top