සඳුඳා බස්නාහිර ඇඳිරි නීතිය ඉවත් කරන බව යුද හමුදාපති කියයි
Thursday, 05 November 2020 - 9:37 | Views - 5,216
ලබන සඳුඳායින් පසුව බස්නාහිර පළාත තුළ තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ, අද උදෑසන හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ රට වසා දැමීමෙන් කර්මාන්ත ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වන බවයි.

එමෙන්ම, විදෙස්ගත ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිලිවෙලටද මෙමඟින් බාධා සිදුවන බව සඳහන් කළ යුද හමුදාපතිවරයා කියා සිටියේ සියලු කරුණු සලකා බලා සඳුඳා දිනයේ බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි.

කෙසේ වෙතත්, ජනතාව නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරන්නේ නම් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවයක් මතු නොවන බව ඔහු ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top