රට විවෘතකර තැබීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ජනපති පහදයි
Wednesday, 04 November 2020 - 21:18 | Views - 760
රට වසා තැබීම ගැටලු ගණනාවකට හේතුවන බැවින් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සියලුම දෙනා දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සූදානම් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ කොවිඩ් කාර්ය සාධක බලකාය සමඟ අද (04) පැවති සාකච්ඡාවකදීයි.

මේ අතර, කොවිඩ් මර්දනයට සහය වීම සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ මෙහෙයවීමෙන් සැකසුණු “සුවෙන් සිටිමු” ඩිජිටල් ව්‍යාපෘතිය ජනාධිපතිවරයාට හඳුන්වාදීම ද අද (04) සිදුවුණා.

කොරෝනා ආසදිතයන්ගේ සබඳතා සොයා ගැනීම හා වාහකයන්ගේ සංචරණය කොරෝනා පැතිරීම වැළැක්වීමේ ප්‍රධාන අභියෝගය වන අතර, මෙම ඩිජිටල් ව්‍යාපෘතිය තුලින් එම ගැටළු දෙකටම එකවර විසඳුම් ලැබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top