ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් නැවතත් ඉහළට
Wednesday, 04 November 2020 - 16:38 | Views - 544
ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සියයට 20කින් ඉහළ ගොස් තිබෙනවා.

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ නව ආසාදිතයන් 46,253 ක් වාර්තා වූ අතර, පසුගිය සඳුදා දිනයේ දෛනික ආසාදිතයන් සාමාන්‍යය සටහන් වූයේ 38,000 ක් ලෙසයි.

ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට අසූපන්ලක්ෂ 13,000 ඉක්මවා තිබෙනවා.

එමෙන්ම, ඊයේ වාර්තා වූ මරණ 514 ක් සමඟ එරට කොරෝනා මරණ සංඛ්‍යාව ද එක්ලක්ෂ 23,611 දක්වා ඉහළ ගියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top