රූගත කිරීම් සදහා ලෝකේ වටේ යන සුපිරි බොලිවුඩ් නළු ටයිගර් ෂ්රොෆ්
Wednesday, 04 November 2020 - 15:49 | Views - 338
බොලිවුඩ් සිනමාවේ සිටින කැපිපෙනෙන මෙන්ම දක්ෂ නළුවෙක් තමයි ටයිගර් ෂ්රොෆ් කියන්නේ.

ජනප්‍රිය චිත්‍රපටි කිහිපයකටම රංගනයෙන් දායකත්වය ලබා දුන් ඔහුගේ නවතම චිත්‍රපටි දෙකක් පිලිබදව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එනම්  Heropanti 2 සහ Baaghi 4 නම් වන අතර 2020 දෙසැම්බර් මාසයේදී Heropanti 2 හි රූපගත කිරීම් ආරම්භ කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

මෙම චිත්‍රපටි දෙකම පොදුවේ රටවල් 12ක රූපගත කිරීම් කිරීමට නියමිත බවත් සමස්තයක් වශයෙන් රටවල් 25ක රූපගත කිරීම් සදහා ඔහු යෑමට නියමිත බවටයි වන්නේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top