තම කණ්ඩායමේ වර්ණ වලින් අලංකාර නිවසක් තැනු දෝනිගේ අපූරු රසිකයා -Photos
Wednesday, 04 November 2020 - 13:44 | Views - 471
එම්  එස් දෝනි කියන්නේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂතම මෙන්ම ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

ක්‍රිකට් ක්‍රීඩාවට ඇති දක්ෂකම මෙන්ම දැඩි ඇල්ම නිසාම ඉන්දීය හදවත් තුළ ඔහු නොමැකෙන තරුවක් බවට පත්ව සිටිනවා.

කෙසේවෙතත් මෑතකදී පැවතුණු අයි පි එල් තරඟාවලියෙන් දෝනිගේ කණ්ඩායමට ඉවත් වීමට සිදුවූ අතර 2021 සදහා තම කණ්ඩායම දැඩි අවධානයක් යොමු කරන බවටයි ඔහු වැඩි දුරටත් පැවසුයේ .

කෙසේනමුත් දෝනි විසින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කල මෙහෙවර මෙන්ම  චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් කල මෙහෙවර අගයමින් ඔහුට බොහෝ ප්‍රේක්ෂකයින්ගේ ආදරය හිමි වෙනවා .

එලෙස ඔහුට කරන ලද ගෞරවයක් වශයෙන් R. Gopikrishnan නමැති තැනැත්තෙකු විසින් තම නිවසක් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමහි වර්ණ යොදා අලේප කර තිබෙන අතර එම නිවාස " home of Dhoni Fan " ලෙසට නම් කර තිබෙනවා .

ඔහු 2008 වර්ෂයේ සිට දෝනිගේ අපුරු රසිකයෙක් වන අතර අයි පි එල් ඉතිහසයේ සාර්ථකම නායකයා වශයෙන් දෝනි සැලකෙන බවටයි සදහන් වන්නේ .

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top