දහම් පාසල් ගුරුවරියන්ගේ නිල ඇඳුම් දේශීය නිෂ්පාදනවලින්
Wednesday, 04 November 2020 - 10:44 | Views - 508
දහම් පාසල් ගුරුවරියන්ගේ නිල ඇඳුම් ලෙස දේශීය නිෂ්පාදිත සාරි බෙදා හැරීමට අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.
2020 වර්ෂය සඳහා සාරි 76,000 ක් බෙදා දීමටයි අග්රාමාත්යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.
ඒ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 182.4 ක්.
මෙරට දහම් පාසල් 11,000 ක ප්රමාණයකට මෙම සාරි බෙදා හැරෙනවා.
Share This Article