ඇමෙරිකානු ජනපති ඡන්ද ප්‍රතිඵලවලට අනුව තවමත් බයිඩ්න් පෙරමුණේ
Wednesday, 04 November 2020 - 10:01 | Views - 925
ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රාන්ත 50ක් අතරින් 31 ක ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී අවසන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් කොට්ඨාශ ඡන්ද 192ක් ජයග්‍රහණය කරමින් පෙරමුණේ පසුවනවා.
වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හිමිකරගෙන ඇත්තේ කොට්ඨාශ ඡන්ද 114ක්.
ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සඳහා ඉලෙක්ටෝරල් කොලේජ් හෙවත් කොට්ඨාශ ඡන්ද 538 කින් 270 ක් ජයග්‍රහණය කළ යුතු වනවා.
Share This Article