ඇමෙරිකානු ජනපති ඡන්ද ප්‍රතිඵලවලට අනුව තවමත් බයිඩ්න් පෙරමුණේ
Wednesday, 04 November 2020 - 10:01 | Views - 926
ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රාන්ත 50ක් අතරින් 31 ක ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී අවසන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් කොට්ඨාශ ඡන්ද 192ක් ජයග්‍රහණය කරමින් පෙරමුණේ පසුවනවා.

වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හිමිකරගෙන ඇත්තේ කොට්ඨාශ ඡන්ද 114ක්.

ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සඳහා ඉලෙක්ටෝරල් කොලේජ් හෙවත් කොට්ඨාශ ඡන්ද 538 කින් 270 ක් ජයග්‍රහණය කළ යුතු වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top