බොලිවුඩ් නිලි ප්‍රීති සින්ටාගේ KXIP කණ්ඩායම IPL තරඟාවලියෙන් ඉවත්වෙයි
Wednesday, 04 November 2020 - 9:27 | Views - 707
ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියක් වන අයි පි එල් ක්‍රිකට් තරඟාවලියෙන් බොලිවුඩ් නිලි ප්‍රීති සින්ටාගේ කණ්ඩායමට ඉවත් වීමට සිදුවූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ පැවතී තරඟයෙන් ඔවුන් ජයග්‍රහණය කල යුතුව තිබුණත් එම තරඟය කඩුලු 9කින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ජයග්‍රහණය කළ නිසා  ප්‍රීති සින්ටාගේ කණ්ඩායමට ඉවත් වීමට සිදුවී තිබෙනවා .

කෙසේවෙතත් තම කණ්ඩායමේ ඉවත් වීම සම්බන්ධයෙන් නිළි ප්‍රීති සින්ටා ප්‍රකාශයක් සිදු කර තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.



Image may contain: one or more people and people standing
Image may contain: 1 person, playing a sport

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top