ඇමරිකානු ජනපතිවරණයේ තියුණු තරඟයක්
Wednesday, 04 November 2020 - 8:27 | Views - 977
ඇමරිකානු ජනාධිපතිවරණයේ මූලික ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතින අතර, ඒ අනුව ජනපති ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් අතර තියුණු තරඟයක් පවතින බව පෙනී යනවා.

ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සඳහා ඉලෙක්ටෝරල් කොලේජ් හෙවත් කොට්ඨාශ ඡන්ද 538 කින් 270 ක් ජයග්‍රහණය කළ යුතුයි.

මූලික ප්‍රතිඵලවලට අනුව මේ වනවිට ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් එම ඡන්ද 89 ක් හිමිකරගෙන සිටින අතර, ජනපති ට්‍රම්ප්ට හිමිව ඇත්තේ කොට්ඨාශ ඡන්ද 72 ක් පමණයි.

කෙසේ නමුත්, කොට්ඨාශ ඡන්ද වැඩි ප්‍රමාණයක් සහිත තීරණාත්මක ප්‍රාන්තවල ප්‍රතිඵල තවමත් නිකුත් වෙමින් පවතින අතර, ඒ සමඟ අවසන් ප්‍රතිඵලය වෙනස්විය හැකියි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top