සෞදි අරාබියේ ආරක්ෂණ නිවාස 150ක සිටින ලාංකිකයින් පැය 48ක් තුල මෙරටට රැගෙන ඒමට ජනපතිගෙන් නියෝගයක්
Wednesday, 04 November 2020 - 7:15 | Views - 863
කොරෝනා තත්ත්වය මත රැකියාවලට බලපෑම් සිදුවී සෞදි අරාබියේ ආරක්ෂණ නිවාස 150ක රැඳී සිටින ශ්රී ලාංකිකයින්, පැය 48ක් තුල මෙරටට රැගෙන එන ලෙස ජනාධිපතිවරයා ඊයේ දින විශේෂ නියෝගයක් කර තිබෙනවා.
Share This Article