රෝගියෙකුගේ ATM කාඩ්පතකින් ලක්ෂ 04ක් සොරාගත් රෝහල් උපස්ථායක සොයා විමර්ශන
Tuesday, 03 November 2020 - 19:44 | Views - 372
කළුතර - නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලැබූ වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ පසුම්බියේ තිබූ ඒ.ටී.එම් කාඩ්පත සොරා ගෙන රුපියල් ලක්ෂ 04 කට අධික මුදලක් ලබා ගත් පුද්ගලයෙකු සොයා දකුණු කළුතර පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පයාගල ප්‍රදේශයේ පදිංචි සැකකරු හඳුනාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු උපස්ථායක සේවා සපයන්නෙකු බවටද වාර්තා වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top