මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 5581 දක්වා ඉහළට
Tuesday, 03 November 2020 - 15:48 | Views - 422
කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 5581 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ වෛරසය ආසාදනය වී සුවය ලැබූවන් 332 ක් අද රෝහල් වලින් නික්ම යාමත් සමඟයි.
මේ වනවිට වෛරසය ආසාදනය වී රෝහල් ගතව සිටින මුළු රෝගීන් සංඛ්‍යාව 5733 ක්.
Share This Article