ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින් සහ මරණ වාර්තාගත ලෙස ඉහළට
Tuesday, 03 November 2020 - 9:20 | Views - 635
ගතවූ සතිය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ නව කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 18% කින් එනම් පන්ලක්ෂ 75,000කින් පමණ ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

එමෙන්ම, ඇමරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාවද ගතවූ සතියේදී 3% කින් ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය සති 04 පුරාම ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ ගිය අතර, ජනාධිපතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාර උණුසුම්වීමත් සමඟ පසුගිය සති දෙක තුළ එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියා.

නොවැම්බර් 01 වැනිදායින් අවසන් වූ සතිය තුළ ඇමරිකානුවන් 5,800ක් කොරෝනා ආසාදනයෙන් මියගිය අතර, එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂ 37,000කට ආසන්නයි.

එමෙන්ම, ඇමරිකාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයින් 95 ලක්ෂ 67,000ක් වාර්තා වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top