දෝනි යළිත් අයි.පී.එල්. සිහිනයක
Tuesday, 03 November 2020 - 9:02 | Views - 432
එම්  එස් දෝනි කියන්නේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂතම මෙන්ම ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන දක්ෂකම මෙන්ම දැඩි ඇල්ම නිසාම ඉන්දීය හදවත් තුල ඔහු නොමකෙන තරුවක් බවට පත්ව සිටිනවා. කෙසේවෙතත් මෙවර අයි.පි.එල් තරඟාවලියේ වැඩි දක්ෂතා අතරට පැමිණීමට නොලැබුණු ඔහු පිලිබදව බොහෝ දෙනා  සිතා  සිටියේ මෙවර තරඟාවලියෙන් පසු ඔහු යළිත් අයි.පි.එල් සදහා ක්‍රීඩා නොකරන ඇති බවටයි.

කෙසේනමුත් ජනප්‍රිය විස්තර විචාරකයෙකු වූ ඩැනී  මොරිසන් ඒ පිලිබදව ඔහුගෙන් විමසා සිටියදී ඔහු පවසා තිබෙන්නේ මීළඟ වසරේදීද තම කණ්ඩායම වෙනුවෙන් තමන් ක්‍රීඩා කරන බවයි.

ඔහුගේ මෙම ප්‍රකාශයෙන් පසු ඔහුට ආදරය කරන ප්‍රේක්ෂකයින් බොහෝ දෙනා සතුටට පත්ව තිබෙන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.  

ජනප්‍රිය විස්තර විචාරකයෙකු වූ ඩැනී මොරිසන් විසින් එම ප්‍රශ්නය ඔහුගෙන් ඇසීමෙන් පසු ඔහු එයට පිළිතුර ලබා දී තිබෙන්නේ " Definitely not " යනුවෙනි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top