පානදුර වෙරළට ගොඩ ගැසූ තල්මසුන් රංචුව යළි මුහුදට
Tuesday, 03 November 2020 - 8:24 | Views - 378
පානදුර මුහුදු වෙරළට ගොඩ ගැසූ සියයකට ආසන්න තල්මසුන් රංචුවෙන් සියල්ලන් පාහේ නැවතත් මුහුදට තල්ලු කර යැවීමට හැකි වී තිබෙනවා.

ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය, ධීවර අමාත්‍යාංශය, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන සහ ස්වෙච්ඡා සේවකයින් රැසක් එක්වුණා.

අවසන් වශයෙන් ඉතිරිව සිටි තල්මසුන් 18 දෙනා මුහුදට ඇදගෙන යාම සඳහා බෝට්ටුවක් යොදා ගැනීමට සිදු වූ බවයි පරිසරවේදී නයනක රන්වැල්ල සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top