ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 164ක් හමුවෙයි
Monday, 02 November 2020 - 17:47 | Views - 524
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 164 දෙනෙකු වාර්තාවී තිබෙනවා.
ඉන් 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර අනෙක් 121 දෙනා ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ.
Share This Article