විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ඉඩම් කොල්ලකන කණ්ඩායමක් ගැන විමර්ශන
Monday, 02 November 2020 - 15:31 | Views - 463
බලගතු දේශපාලන කණ්ඩායමක් විසින් විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ ඉඩම් කොල්ලකන බවට සමාජ මාධ්‍යයක් විසින් සිදුකරන ලද හෙළිදරව්වක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත්තේ ඊට අදාළ කරුණු සොයා බලා විමර්ශනයක් ආරම්භ කරන ලෙසටයි.

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු, ඩෙක්ස්ටර් අජිත් බාලසූරිය, සනිත් සංජීව වීරරත්න සහ මොහොමඩ් මසාහිර් මොහොමඩ් නසීර්දීන් නැමති පුද්ගලයින් විසින් මෙලෙස බලහත්කාරයෙන් ඉඩම් පවරාගෙන ව්‍යාජ ඔප්පු සකසා අලෙවි කරන බවටයි සී සී ටී වී දර්ශන ඔස්සේ සමාජ මාධ්‍ය මගින් අනාවරණ කර තිබුණේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top