මගේ තාත්තා ට්‍රම්ප් වීරයෙක්
Monday, 02 November 2020 - 14:49 | Views - 860
තම පියා ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වීරයකු බවත්, ඔහුට තවත් සිව් වසරක් ධවල මන්දිරයේ රැඳී සිටීමට අවස්ථාවක් උදා කර දිය යුතු බවත් ඔහියෝ ප්‍රාන්තයේ පැවැති රිපබ්ලිකන් පාක්ෂික ජන රැලියක් අමතමින් ට්‍රම්ප් දියණිය ඉවන්කා පැවැසුවාය.

39 හැවිරිදි ඉවන්කා ට්‍රම්ප්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු කසාදයේ දියණියයි. ට්‍රම්ප්ගේ ව්‍යාපාර කටයුතු සියල්ල බලා ගන්නේ ද ඉවන්කා වන අතර, ඇය සහ ඇගේ සැමියා ජෙරාඩ් කුෂ්නර්, ට්‍රම්ප්ගේ උපදේශකවරු ලෙස සේවය කරති. ඒ, වැටුපක් ලබා නොගෙනය.

මීට පෙර බිහිවුණු ජනාධිපතිවරුන් මෙන් නොව තම පියා ඇමෙරිකානුවන් වෙනුවෙන් කැපවී, ඇමෙරිකානුවන් ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමට කටයුතු කළ තැනැත්තකු බව ඉවන්කා පැවැසුවාය. අන් කවරදාවටත් වඩා මේ අවස්ථාවේ, ඇමෙරිකාවේ ජනපති ධුරය හෙබවිය යුත්තේ ට්‍රම්ප් බවත්, ඇමෙරිකානුවන්ගේ අනාගතය ආරක්ෂා කිරීමට ඔහුට හැකි බවත් ඉවන්කා පැහැදිලි කළාය.

කෑන්ෆීල්ඩ්හිදීය (රොයිටර්)
ලංකාදීප

Where Are Trump Family Members During Coronavirus?
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top