සුපිරි නළු ආර්නෝල්ඩ්ගේ හෘද සැත්කම සාර්ථකයි
Monday, 02 November 2020 - 13:12 | Views - 303
සුපිරි හොලිවුඩ් නළු   ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර්ගේ හෘද සැත්කම සාර්ථකව සිදු කර තිබෙන බවට විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා .

ඇමෙරිකාවේ ක්ලිවලින්ඩිහිදී සිදු කල මෙම සැත්කම සාර්ථකව සිදු කිරීමට සමත්ව තිබෙන බවටත් ඔහු මෙවර මෙම හෘද සැත්කම සදහා මුහුණ දී තිබෙන්නේ දෙවැනි වතාවට බවයි වැඩිදුරටත් අනාවරණය වන්නේ .

මෙම වන විට 73 වියෙහි පසුවන මෙම සුපිරි නළුවා මේවනවිට පුර්ණ සුවය ලබා සිටින බවත් තම සැත්කම සාර්ථකව සිදුකල සියලු දෙනාට සමාජ මාධ්‍ය ඔස්සේ තම ස්තුතිය පුද කර තිබෙන බවටයි සදහන් වන්නේ .
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top