(update) අද දිවා කාලයේ දී වාර්තා වූ මරණය කොවිඩ් මරණයක් ලෙස නොසැලකීමට තීරණය කර ඇත.

මෙරට 22වන කොරෝනා මරණය වාර්තාවෙයි. ඒ 27 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුය.
අදාළ පුද්ගලයා ඔක්තෝබර් 31 වන දින පානදුර මුලික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගිය අතර ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කොවිඩ් ආසාදිතයෙක් වශයෙන් තහවුරු කර ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.