දිස්ත්‍රික් ලේකම්වරුන් අරලියගහ මන්දිරයට
Monday, 02 November 2020 - 11:16 | Views - 532
බස්නාහිර පළාතේ දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් අරලියගහ මන්දිරයට කැදවා තිබෙනවා.

අද(02) පෙරවරු 10.30ට අග්‍රාමාත්‍යවරයා සමඟ එම සාකච්ඡාව ආරම්භවීමට වීමට නියමිතව තිබුණා.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ ජනතාවට අවශ්‍ය පහසුකම් හා සේවා සැපයීම මෙන්ම ඊට අදාළව මතු වී ඇති ගැටළු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර, දිස්ත්‍රික්ක 25හිම දිස්ත්‍රික් ලේකම්වරුන් ද අද පස්වරු 4ට අරලියගහ මන්දිරයට කැදවා තිබෙනවා.

ඒ, කොරෝනා වෛරස් වසංගත තත්ත්වය හමුවේ අදාළ දිස්ත්‍රික්කවල මේ වන විට උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top