විලියම් කුමරුටත් අප්‍රේල් මාසයේ කොරෝනා වැළදිලා- ප්‍රසිද්ධ නොකළ හේතුව
Monday, 02 November 2020 - 10:33 | Views - 340
38 හැවිරිදි විලියම් කුමරු පසුගිය අප්‍රේල් මාසයේදී කොරෝනා වෛරස් ආසාදිතයෙකු බවට තහවුරු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
 
මාලිගයේ ආරංචි මාර්ගයක් උපුටා දක්වමිනුයි එම මාධ්‍ය මේ බව ප්‍රකාශ කළේ.
 
38 හැවිරිදි විලියම් කුමරු හට කොරෝනා වෛරසය ආසාදනයව තිබු බවත්, ජනයා බිය වනු ඇතැයි සිතා මෙය ප්‍රසිද්ධ නොකළ බවත් සඳහන්.
 
කෙසේ වෙතත් විලියම් කුමරුගේ කාර්යාලය විසින් අදාළ කාරණාව සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළැකි සිටින බවයි එම මාධ්‍ය වාර්තා කියා සිටියේ.
 
පසුගිය අප්‍රේල් මාසයේදී විලියම්ස් කුමරු හටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top