මඟ දෙපස හෝ වසා දමා ඇති මත්ස්‍ය වෙළඳසැල් අසළ වෙළදාම තහනම්
Monday, 02 November 2020 - 9:36 | Views - 560
කොරෝනා වෛරසය වැළදීමේ අවදානමක් සහිත පුද්ගලයන් මාර්ග දෙපස හෝ වසා දමා ඇති මත්ස්‍ය අලෙවිසැල් අසළ වෙළදාමේ නිරත වුවහොත් නිරෝධායන නීති අනුව නඩු පවරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.
Share This Article