හොරණ ඇඟලුම් කම්හලකිනුත් ආසාදිතයින් 34ක්
Monday, 02 November 2020 - 8:02 | Views - 592
හොරණ ප්‍රදේශයේ සේවකයන් 6000ක් පමණ සේවය කරන ඇඟලුම් කර්මාන්තශාලාවකින් ආසාදිතයන් 34 දෙනෙකු වාර්තා වන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.
මේ අතර වත්තල ප්‍රදේශයේ කර්මාන්තශාලාවකින් කොරෝනා ආසාදිතයින් 40 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ එම කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් 800ක් ස්වයං නිරෝධායනය සඳහා ඊයේ (01) යොමු කළා.
Share This Article