පාසල් යළි ආරම්භය ගැනත් සාකච්ඡාවක්
Monday, 02 November 2020 - 8:00 | Views - 2,587
කොරෝනා වසංගතය හමුවේ පාසල් ආරම්භ කිරීමේ කාලවකවානු සහ විභාග කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද(02) පෙරවරුවේ පැවැත්වෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම  සාකච්ඡාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයන්හි ලේකම්වරුන් මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයන් ද එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙහිදී රටේ ඉදිරි අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් වැදගත් තීන්දු රැසක් ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළා.

මේ අතර, විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ විභාග අපේක්ෂකයන් සහ කාර්ය මණ්ඩල සඳහා අදාළ විභාග ශාලාව වෙත පැමිණිමේදී නිරෝධායන ඇදිරි නීතිය බාධාවක් නොවන බවයි.

එම කටයුතු සඳහා ජාතික හැදුනුම්පත හෝ සේවා හැදුනුම්පත ඉදිරිපත් කළ හැකි බව ද එම නිවේදනයේ සදහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top