ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල උසස්පෙළ සිසු සිසුවියන්ට දැනුම්දීමක්
Monday, 02 November 2020 - 0:52 | Views - 547
ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ප්‍රවාහන ගැටලු පවතී නම් 0771056032 යන දුරකථන අංකයට තොරතුරු ලබාදෙන ලෙසට ලංකා ගමනාගමන මණ්ඩලය දැනුම් දෙනවා.
මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ විභාගයට පෙනී සිටින සිසුන්ට ඕනෑම ප්‍රවාහන මාධ්‍යයක් භාවිත කරමින් පැමිණිය හැකි බවයි.
විභාගයට පැමිණෙන කාර්ය මණ්ඩලවලට ද එම අවස්ථාව පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ
Share This Article