බස්නාහිර පළාතට නොවැම්බර් 9 දක්වා යළිත් නිරෝධායන ඇඳිරි නීතිය පනවයි
Sunday, 01 November 2020 - 16:02 | Views - 2,306
බස්නාහිර පළාතට හෙට (02) අලුයම 5 දක්වා පනවා තිබූ ඇඳිරි නීතිය ලබන 9 වන සඳුදා අළුයම 5 දක්වා දීර්ඝ කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ඒ ඇඳිරි නීතිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
Share This Article