පළාත් කිහිපයකට අදත් වැසි
Saturday, 31 October 2020 - 8:18 | Views - 383
ඌව,නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල තැනින් තැන සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසිත් සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
මේ අතර මධ්‍යම,සබරගමුව, සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්වයක් ඇතිවිය හැකි බව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
Share This Article