ඇඳිරි නීතිය පවතින කාල සීමාවේ බස්නාහිර පළාතේ විවෘතව ඇති ඉන්ධන පිරිවුම්හල් පිළිබඳ තොරතුරු
Friday, 30 October 2020 - 15:54 | Views - 700
ඇඳිරි නිතිය පවතින කාල සීමාවේ බස්නාහිර පළාත තුල විශේෂ සේවාවන් සඳහා ඉන්ධන පිරවුම්හල් කිහිපයක් විවෘතව තැබීමට පියවර ගෙන තිබෙනවා.ඒ අනුව කොළඹ දිස්ත්රික්කයේ ඉන්ධන පිරවුම්හල් 62ක්, ගම්පහ දිස්ත්රික්කයේ ඉන්ධන පිරවුම්හල් 68ක් සහ කළුතර දිස්ත්රිකයේ ඉන්ධන පිරවුම්හල් 27ක් විවෘතව තබනු ඇති.ඒ අනුව එලෙස විවෘතව තැබෙන ඉන්ධන පිරවුම් හල් පිළිබඳ තොරතුරු මෙතැනින්.
Share This Article