දරු ගැබත් සමඟ විනාඩි හයකට අඩු කාලයකින් සැතපුමක් ධාවනය කළ අපූරු කාන්තාව
Friday, 30 October 2020 - 14:30 | Views - 498
28 හැවිරිදි ගර්භනී කාන්තාවක් විනාඩි හයකට අඩු කාලයකින් සැතපුමක් ධාවනය කළ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

මෙම පුවත කැලිෆෝර්නියා ප්‍රාන්තයෙන් වාර්තා වන අතර මෙම අපුරු කාන්තාවගේ නම Makenna Myler ලෙසටයි සදහන් වන්නේ .

ඇය මෙම අපුරු ක්‍රියාන්විතය කර තිබෙන්නේ මිනිත්තු 5 යි තත්පර 25 කින් එක් සැතපුමක් ධාවනය කරමින් වන අතර මේ වන විට ඇය  මාස නවයක ගැබිනියක් බවටයි සදහන් වන්නේ.

අගේ ආදරණිය සැමියා මෙම ක්‍රියාව පටිගත  කර සමාජ මාධ්‍ය ඔස්සේ පල කර තිබෙන අතර එය බොහෝ දෙනාගේ විමතියකට ලක්ව තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top