"පොඩි වළං කඩේ හට්ටි මුට්ටි", "වෙරළු ගෙඩි පැහෙන කාලේ", "පඳුරු පඳුරු ගස්", මේ වගේ ගොඩක් ජනප්‍රිය ගීත බොහෝමයක් ගයපු චාමර රණවකව නොදන්න කෙනෙක් නැහැ.
කැසට් සීඩී යුගයේ කාගෙත් ආදරය දිනාගත්තූ මේ ගායන ශිල්පියාගේ අපූරූ ඡායාරූප පෙළක් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය තුළ හුවමාරු වුණා. ඒ ඔහු එළවළු අලෙවි කරමින් ඉන්න ඡායාරූප කිහිපයක්.
බොහෝ පිරිසක් සඳහන් කර තිබුණේ "කොරෝනා" නිසා ප්‍රසංග නැති වෙද්දි, චාමර මේ විදිහට අලුත් රැකියාවක් කරන්න පටන් අරගෙන බවයි.
එම ඡායාරූප පෙළ පහතින් බලන්න......


