MCC ගිවිසුම අත්සන් නොකරන බවට ඇමති විමල්ගෙන් ප්‍රකාශයක්
Thursday, 29 October 2020 - 13:16 | Views - 377
ආණ්ඩුව, ඇමරිකාව සමඟ එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකරන බවත්, එලෙස කළහොත් තමන් ආණ්ඩුවේ රැඳී නොසිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කළා.

ඒ, කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය  හමුවකට එක්වෙමින්.

මේ අතර, ඇමරිකානු රාජ්‍ය  ලේකම් මයික් පොම්පියෝගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේදී විවිධ අදහස් පළවුණා.

මේ අතර, චීනය හා ඇමරිකාව මෙරටට අනවශ්‍ය ලෙස මැදිහත්වීම නිසා ඉන්දු - ශ්‍රී ලංකා මිත්‍රත්වයට හා ද්විපාර්ශවික සබඳතාවලට හානියක් සිදුවිය හැකි බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ සමඟ කොළඹ ඊයේ පැවති හමුවකදියි.  

මෙහිදී දෙමළ ජාතික සන්ධානයේ නායකයා සහ ඉන්දීය මහකොමසාරිස්වරයා අතර උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top