ආනයනික මාළු, කරවල, උම්බලකඩ, හාල්මැස්සන් බදු ඉහලට
Thursday, 29 October 2020 - 13:13 | Views - 1,093
ආනයනික මාළු, කරවල, උම්බලකඩ සහ හාල්මැස්සන් යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දමා තිබෙනවා.

වෙළඳපොළේ මාළු අලෙවිය අඩුවීමත් සමඟ ඒවා කරවල බවට පත්වීම නිසා දේශීය නිෂ්පාදකයින්ගේ ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් මෙලෙස බදු ඉහළ නැංවූ බවයි ධීවර අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව ආනයනය කරනු ලබන කරවල කිලෝවකට 127ක් ද, උම්බලකඩ කිලෝවකට රුපියල් 302ක් ද, හාල්මැස්සන් කිලෝවකට රුපියලයක් ද ලෙස මෙලෙස බදු ඉහළ නංවා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top