පලවාන් දූපත පිලිපීනයේ පලවාන් පළාතේ පිහිටා තිබෙන විශාලතම දූපතයි.
එය ඉතා දිගු දූපතක් වන අතර පිලිපීනයේ පස්වන විශාලතම දූපතද වනවා. එමෙන්ම මෙම දුපත එය ඊසාන - නිරිත දෙසින් දකුණු චීන මුහුද හා වයඹ - ගිනිකොණ දෙසින් මුහුද දක්වා දිව යන අතර දිගින් කිලෝමීටර් 450 ක් පමණ සහ පළල කිලෝමීටර් 50 ක් පමණ වේ.
සුන්දරත්වයෙන් පිරිපුන් මෙම අපුරු දුපත වෙත සංචාරකයින්ගේ පැමිණීම නොඅඩුව ලැබේ.
ජනප්රිය සංචාරක ගමනාන්තයක් වුවද, පලවාන් දූපත එහි සුන්දරත්වය මත රඳා පවතින ආකර්ෂණීය ස්ථානවලලින් නොඅඩුව පවතී.


